Thursday, January 17, 2013

OUSL - BSc (Natural Sciences) Past Papers

   යහළුවනේ.... මෙන්න ඔයාලට CAT සහ Final Exams වල Past Papers                

ඔයාලට අවශ්‍ය කරන, හොයාගන්න අමාරු Past Papers ගැන අපට කියන්න. 
(මේ post එකේ පහලින් තියෙන comment segment එකේ ඔයාට අවශ්‍ය papers ගැන comment කරන්න. comment එකට ඔයාගේ නම දාන්නත් අමතක කරන්න එපා.)

ඒ වගේම, ඔයාලා ල තියෙන, අනිත් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන past papers අපට එවන්න. (E-mail: fnsousl@gmail.com) නැත්නම් comment එකක් අාකාරයට Links share කරන්න. 
අපි එකිනෙකාට උදව් කරගමු.


Click following links for past papers 

Past Papers and Answer Guides
OUSL digital library
OUSL Moodle